Saturday, February 27, 2010

ඔන්න එහෙනම් අවසරයි!

හා හා පුරා කියල මෙකෙ මොනා හරි ලියන්න හදන්නෙ.

හප්පේ, මේකට නමක් හොයාගන්න වින්ද දුකක්! සෑහෙන කාලයක් තිස්සෙ පෙරුම් පුරල පුරල අන්තිමට බැරිම තැන මගේ හොඳම යාලුවෙකුටත් වැඩිය කිට්ටු කෙනෙක්ගෙ උදව්වෙන් තමයි "ඇවිද්ද පය" කියල නම දාගත්තෙ.
බලාපොරොත්තු වෙන්ෙන නම් එක එක විදියෙ දේවල් ගැන ලියන්න තමයි. ලියන ෙබාෙහාමයක් ෙද්වල් වලට මගේ අත්දැකීම් මූලික වේවි. එ්කයි "ඇවිද්ද පය" කියල නම් කරන්නත් මූලිකම ෙහ්තුව. හැබැයි එක ෙදයක්, "ඇවිද්ද පය" කියන හැම ෙදයක්ම මගේ අත්දැකීම් සහ ජීවිතය තමයි කියල වරදවා වටහ ගන්නනම් එපා හරිය. :-)

ප.ලි.
මට ෂුවර් ෙමාෙකක්වත් වැරදි වැටහීම් ගලපගන්නෙ නැහැ කියල. එ් වුනාට පලවෙනි ලිපියනෙ... ලස්සනට තිෙයන්න එපැයි නේද‍? බර වචන ටිකක් දාලා ඉවර කලාම ෙපාඩි ගතියක් තියනවනෙ. හිකිස්!